හොර රහත් මඟ

ආයුබෝවන්!

හොර රහතෙකු ලෙස ක්‍රියා කරන්නේ කෙසේ ද? තමන්ගේ හොරය රැක ගැනීම පිණිස හොර රහතෙකුට කවර උපක්‍රම භාවිතා කළ හැකි ද? මේ වෙබ් අඩවිය ඒ ගැනයි.

ප්‍රායෝගිකව භාවිතා කෙරෙන උදාහරණ සහිතයි!

  1. දෙසීමේ වරදක් දුටු විට වරද දුටු කෙනාට ගැටෙන්න එපා යැයි කීම
  2. හොර රහතෙකු යැයි තමන්ට චෝදනා කරනු ලැබීම අගනා ක්‍රියාවකැයි පැසසීම