By kamal, 26 නොවැම්බර්, 2023 හොර රහතෙකු ලෙස ක්රියා කරන්නේ කෙසේ ද? තමන්ගේ හොරය රැක ගැනීම පිණිස හොර රහතෙකුට කවර උපක්රම භාවිතා කළ හැකි ද? මේ වෙබ් අඩවිය ඒ ගැනයි.ප්රායෝගිකව භාවිතා කෙරෙන උදාහරණ සහිතයි! දෙසීමේ වරදක් දුටු විට වරද දුටු කෙනාට ගැටෙන්න එපා යැයි කීම හොර රහතෙකු යැයි තමන්ට චෝදනා කරනු ලැබීම අගනා ක්රියාවකැයි පැසසීම Book traversal links for හොර රහත් මඟ දෙසීමේ වරදක් දුටු විට වරද දුටු කෙනාට ගැටෙන්න එපා යැයි කීම Comments
Comments